ශ්‍රී ලංකා නිළියක් සමඟ ක්‍රිකට් ක්‍රීඩක හර්බජන් සිංගේ පලමු චිත්‍රපටය

 ශ්‍රී ලංකා සම්භවයක් ඇති නිළි ලොස්ලියා මරියානේසන් හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක හර්බජන් සිං සමඟ රංගනයෙන් මෙම චිත්‍රපටයට දායක වේ.



ශ්‍රී ලංකාවේ කිලිනොච්චි හි වෙසෙන ලොස්ලියා මීට පෙර මෙරට පෞද්ගලික රූපවාහිනී නාලිකාවක නිරූපිකාවක් සහ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස කටයුතු කර ඇත.

එම චිත්‍රපටයේ ප්‍රර්ව ප්‍රචාරක පටය පහතින්...

https://www.youtube.com/watch?v=N90K_ClGsaI

Comments