බංග්ලාදේශ කණ්ඩායමේ නවක ක්‍රීඩකයකුට සහ පුහුණු කාර්යමණ්ඩලීය සාමාජිකයකුට කොරෝනා

Bangladesh worry about Shakib Al Hasan, both teams worry about the weather  - Cricket Chronicle

 ටෙස්ට් තරග 03 ක් සදහා ලබන 27 වෙනිදා මෙරටට පැමිණීමට නියමිතව සිටි බංග්ලාදේශ කණ්ඩායමේ නවක ක්රීඩකයකුට සහ පුහුණු කාර්යමණ්ඩලීය සාමාජිකයකුට කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරු වී තිබෙනවා .. ඒ මෙරටට පැමිණීමට පෙර සිදු කරන ලද PCR පරීක්ෂණයකදී යි

බංග්ලාදේශ පිතිකරු සයිෆ් හසන් සහ කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලීය සාමාජිකයකු වන නික් ලී අඟහරුවාදා COVID-19 වැලදී ඇතැයි වාර්තාවෙනවා. කරන ලද PCR පරික්ෂණ වලින් සනාත වී ඇත්තේ මොවුන්ට කොවිඩ් වැලදී ඇති බවයි.

නික් ලී

BCB Strength & Conditioning Coach Nick Lee tested Corona positive

සංචිතයේ සාමාජිකයන් දෙදෙනාම ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බව සදහන් වේ

සයිෆ් හසන්

Bangladesh opener Saif Hassan tests positive for Coronavirus

හසන් මේ වසර මුලදී ටෙස්ට් තරගයට පිවිසියේය. ඔක්තෝබර්-නොවැම්බර් මාසවල නියමිත ශ්‍රී ලංකා සංචාරයක් සඳහා පුහුණු කඳවුරක් මේ මස අගදී පැවැත්වීමට නියමිතව තිබිනද එයද දැනට පවතින තත්වය මත අවිනිශ්චිත තත්වයක ඇති බවයි පෙනීයන්නේ.

Comments