තිසර ගහපු දිගම හය 123 Meter Biggest six in cricket history By Thisara Perera Against Steve Smith
2010 වසරේ ශ්‍රීලංකාව ඕස්ට්‍රේලියාවේ තරග සංචාරයකට සහභාගිවෙනවා. ඒ එක්දින තරග 3කුත් 20/20 තරගයකුත් සදහා. එහිදි පැවැති එකම විස්සයි විස්ස තරගයේදි පලමුව පන්දුවට පහර දෙන ඕස්ට්‍රේලියානු කන්ඩායම ලකුණු 133/8 (20) ලබා ගන්නවා. ඊට පිලිතුරැ වශයෙන් ශ්‍රීලංකා කන්ඩායම 113/2 ව තිබියදි දිල්ශාන් දැවියනවා ඉන්පසු තිසර හා සංගා එක්ව කන්ඩායම ජයග්‍රහනය සදහා ගෙන යනවා.16 වන පන්දුවාරය යොමුකලේ ස්ටීව් ස්මිත්. පලමු පන්දුවටම දැවැන්ත 6 පාරක් එල්ල කරනවා. දෙවන පන්දුවට 4 පාරක් එල්ල කරනවා. ජයග්‍රහනය සදහා තවත් ලකුණු 5ක් අවශ්‍ය වෙනවා. 3 වන පන්දුව ස්ටීව් ස්මිත් යොමුකරනවාත් සමගම තිසර ඉදිරියට පැන වේගවත් දැවැන්ත 6 පහරක් එල්ල කරනවා. එය මීටර් 123 තරම් දුරට ඇදි යනවා. එය සටහන් වන්නේ ලාංකික ක්‍රීඩකයෙක් එතෙක් මෙතෙක් එල්ල කල දිගම 6 ලෙසයි. එම තරගය පන්දු 21 ක් සහ කඩුලු 7ක් ඉතිරිව තිබියදි ජයගන්නවා. එය ශ්‍රීලංකා කන්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව පර්ත් හි දි ලබා ගත් පලමු ජය ලෙස ඉතිහාස ගතවෙනවා. පහතින් දැක්වෙන්නේ එම video වයි.
වීඩියෝ එක හොදනං මගේ Cric Infinity Channel එක Subscribe කරලා Support එකක් දෙන්න.
වීඩියෝ එක හොදනං මගේ Cric Infinity Channel එක Subscribe කරලා Support එකක් දෙන්න.
Comments
Post a Comment