කුසල් මෙන්ඩිස්ට ඇප මියගිය තැනැත්තා‌ගේ පවුලේ අයට මිලියනයක් වන්දියක්

කුසල් මෙන්ඩිස්ගේ රියදුරු බලපත්‍රය අත්හිටුවීමට අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කොට ඇත.මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන්ට සැප්තැම්බර් මස 09 වනදාට පෙර රුපියල් මිලියනයක මුදලක් ලබා දීමටත් නියෝග කොට ඇති අතර අද දින කුසල් මෙන්ඩිස්ගේ පාර්ශවය විසින් මියගිය තැනැත්තාගේ අවසන් කටයුතු සිදුකිරීමට රුපියල් ලක්ශ 02ක මුදලක් ලබා දී ඇත.

ක්‍රිකට් ආයතන නිළධාරියකුගේ විවාහ උත්සවයකට සහබාගීවී අවිශ්ක ප්‍රනාන්දු සමග නිවස බලා පිටත් වන අවස්තාවේදී මේ අවාසනාවන්ත සිද්දියට මුහුණ දී ඇත.තවද ඔහු එනගමන් ක්‍රිඩකයන් කිහිප දෙනෙකුද තම නිවෙස් වෙත ඇරලවා ඇති අතර ඔහු බීමතින් සිට නොමැති බව පරික්ෂණ වාර්තා වලින් තහවුරු වී ඇති අතර ඔහුට නින්ද යාමේන් සිදුවු බවට උසාවිය වෙත් වාර්තා කර ඇත.

අදාල නඩුව සැප්තැම්බර් මස 09 වනදා නැවත කැදවීමට නියමිතය.


පහතින් දැක්වෙන්නේ කුසල් මෙන්ඩිස් අධිකරණයට පැමිණි ආකාරයයි.

Comments

Popular posts from this blog

වේගවත්ම ටෙස්ට් කඩුලු 500ක් ලබාගත් පන්දුයවන්නන්

විරත් කෝලිගේ පිත්තට ඉන්දීීය කෝටි 100ක ගනුදෙනුවක් (2,483,981,021.00 LKR)

තිසර ගහපු දිගම හය 123 Meter Biggest six in cricket history By Thisara Perera Against Steve Smith