නිරෝෂන් දික්වැල්ලගේ පියා අභාවයට පත්⁣⁣වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය කඩුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලගේ පියාගේ අභාවය ශෝකයෙන් යුතුව දැනුම්දෙන අතර, දේහය මහජන ගෞරවය වෙනුවෙන් ඔහුගේ මහනුවර නිවසෙහි (177/1 බී, නාරංගස්කුම්බුර, හල්ලොලුව, මහනුවර)තබා ඇත.ඔහු කලක පටන් වකුගඩු රෝගයකින් පිඩාවිද ඇතිබව සදහන් වෙනවා.එතුමාගේ අවසන් කටයුතු 23 වන බ්‍රහස්පතින්දා දහවල් 1ට ගැටබේ දේවස්ථානයේදී පැවැත්වේ.

May His Soul Rest In Peace!

Comments